FAST NEWS

24×7 Around the Globe

බැසිල්ගේ දිවි නැගුම නඩුව පස්සට…

දිවි නැගුම සහනාධාරලාභීන්ට බෙදාදීමට  තිබු රුපියල් මිලියන 33 ක සෙවිලි තහඩු බෙදා හැරීමේ දී  සාවද්‍ය  සාපරාධී පරිහණය කළැයි සම්බන්ධයෙන් නීතිපතිවරයා ගොනු කර ඇති  නඩුවේ විභාගය මාර්තු 15 වැනි දා සිදු කරන බව කොළඹ මහාධිකරණ අද (19) දැනුම් දුන්නේය.