FAST NEWS

24×7 Around the Globe

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයයේ කොටසක් වැසේ..

පවතින ජල හිඟය නිසා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයයේ දෙක තුන වසරවල සිසුන්ට ලබන 24 දක්වා යළි නිවාඩු ලබා දුන් බව උප කුලපති ගාමිණී චන්ද්‍රසේන මහතා පවසයි.

ජල හිඟය නිසා මෙම සිසුනට පසුගිය 11 වැනි දා මුල් වරට නිවාඩු ලබා දුන් අතර යළි පන්ති ඇරැඹුණේ සඳුදා (17) ය.