FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපයේ ඇමතිවරු අද රැස්වෙති..

ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ගේ විශේෂ හමුවක්අද (18)  දිනයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

අද පස්වරු 7.00ට මෙම හමුව නිදහස් පක්ෂ මහ ලේකම්, අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ නිවසේ දී මෙම සාකච්ජාව පැවත්විමට නියමීත බවද පැවසේ.

එහිදී වත්මන් දේශපාලන තත්ත්වය, පක්ෂය හමුවේ ඇති අභියෝග මෙන්ම එළඹෙන නොවැම්බර් මාසයේ දී පැවැත්වෙන අයවැය සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට නියමීත බවද වැඩි දුරටත් වාර්තා වේ.