FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවයක් හේතුවෙන් කොටුවේ දැඩි රථවාහන තදබදයක්…

විරෝධතාවයක් හේතුවෙන් කොළඹ, කොටුව ප්‍රදේශයේ මේවන විට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

සිය දීමනා වැඩි කරන ලෙස විශ්‍රාමිකයින් පිරිසක් මෙලෙස විරෝධතාවයෙන් නිරත වන බව වාර්තා වේ.