FAST NEWS

24×7 Around the Globe

2017 විසර්ජන පනත් කෙටුම්පත ඔක්තොම්බර් 20 පාර්ලිමේන්තුවට…

2017 වර්ෂය සඳහා වු  විසර්ජන පනත් කෙටුම්පත ඔක්තොම්බර් 20 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අද (06) පැවති පක්ෂ නායක හමුවේදි තීරණය වි තිබේ.

නොවැම්බර් මස 10 වැනි දින අය වැය කතාව කිරීමටද දෙසැම්බර් 10 වැනි දින  තෙක් අයවැය විවාදය පැවැත්වීමටද මෙහිදි  තිරණය වී ඇත.

රාජ්‍ය අයවැය ලේඛනයට අදාළ විසර්ජන පනත් කෙටුම්පතට පෙරේදා (04) අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය ලැබිණි.