FAST NEWS

24×7 Around the Globe

ISIS තවත් ම්ලේච්ඡ වීඩියෝවක් අන්තර්ජාලයට (ඡයාරූප)

ISඉස්ලාමීය රාජ්‍ය අන්තවාදීන්ගේ ම්ලේච්ඡ ඝාතනයන් රැගත් නවතම වීඩියෝවක් ඔවුන් අන්තර්ජාලයට මුසුකොට තිබේ.

ඔවුන්ගේ අත්අඩංගුවට පත්වූවන් පිරිසක් යකඩ කූඩුවක දමා ජල තටාකයක ගිල්වීම, මෝටර් රථයක නංවා එය ධාවනය කිරීමට සලස්වා ඊට ආර්.පී.ජී. ප්‍රහාරයක් එල්ල කිරීම, වෙඩි බෙහෙත් කැවූ නූලක් බෙල්ල වටා ඔතමින් එය පුපුරුවා හැරීම ආදී අතිශය ම්ලේඡ ඝාතන කිහිපයක් මෙම වීඩියෝවේ දැක්වෙයි

ඉරාකය හා සිරියාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක IS ඉස්ලාමීය රාජ්‍ය ඝාතකයන් මේ වනවිට ලෝකයටම බලවත් තර්ජනයක් වී ඇති අතර, ඔවුන්ගේ ම්ලේච්ඡ ක්‍රියා දිනෙන් දිනම වර්ධනය වන බව විදෙස් වාර්තා පවසයි.

4(649)

asasas

ASAsaSAd

asfasfsfsf

sfsrsfsf