FAST NEWS

24×7 Around the Globe

වන අලි හතරක් වගා ළිදේ…

පොල්පිතිගම කුඹුක්කඩවල ප‍්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී සිටින වන අලින් සිවි දෙනෙකු ගොඩ ගැනීමේ මෙහෙයුම තවදුරටත් සිදු කරන බව වනජීවී නිලධාරිහු පවසති.

කහල්ල පල්ලේකැලේ අභයභූමියේ සිටි වනඅලින් සිවු දෙනා ආහාර හා ජලය සොයා යන අතරතුරදී අද (04) අළුයම එම අනාරක්ෂිත වගා ළිඳට වැටෙන්නට ඇතැයි වනජීවී නිලධාරීන් පැවසීය.