FAST NEWS

24×7 Around the Globe

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි…

2016 – 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට මුදාහැර ඇති අතර, එම ප්‍රතිඵල www.doenets.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.