2017 වසර සඳහා අයවැය විසර්ජන පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව අද (04) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මුදල් අමාත්‍යව රවී කරුණානායක මහතා සඳහන් කළේය.
එසේම අයවැය කෙටුම්පත ඔක්තෝබර් මස 19 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව හෙතෙම මෙහිදි වැඩි දුරටත් පැවසීය.








