FAST NEWS

24×7 Around the Globe

සංශෝධිත වැට් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ….

පසුගිය සැප්තැම්බර් 13 වනදා  එකමතිකව කැබිනට් අනුමැතිය හිමීවු සං‍ශෝධිත නව වැට් බදු පනත් කෙටුම්පත සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පාර්ලිමේන්තුවට අද පස්වරු 1.00ට  පමණ ඉදිරිපත් කර තිබේ.

අද (04) පස්වරු භාගයේ පාර්ලිමේන්තු කටයුතු සඳහා රැස්වීමෙන් අනතුරුව වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා මෙසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.