FAST NEWS

24×7 Around the Globe

ගමන් බලපත්‍ර චෝදනාවට ශෂී විරවංශ නිවැරදි බව කියයි..

රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ලබාගත්තැයි බව පැවසෙන පාර්ලමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශට එරෙහි නඩුව නොවැම්බර් 25 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කළේය.

එසේම එම චෝදනා සඳහා ශෂී වීරවංශ තමා නිවැරදිකරු බව අද (30) උසාවියට පවසා සිටියාය.