FAST NEWS

24×7 Around the Globe

උතුරු මහ ඇමතිට ඉවත්වෙන්නැයි කියා වන්නි බලවේගය විරෝධය පාති..

උතුර රකින රට සුරකින වන්නි බලවේගය උතුරු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතාට විරෝධය දක්වමින් අද (30දා) වව්නියාව නගරයේ උද්ඝෝෂණයක් ආරම්භ කළේය.

බොදු බලසේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර  හිමියන් රාවණා බලය සංවිධානයේ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ද මෙම විරෝධතාවට එක්ව සිටිති.

දහසකට වැඩි ජනතාවක් එක්වෙමින් ඔවුහු පවසන්නේ උතුරු මහ ඇමති සිය ධූරයෙන් ඉවත් විය යතු බවත් වහාම ඔහු අත්අඩංගුවට ගත යුතු බවත්වය.