FAST NEWS

24×7 Around the Globe

හිටපු රුසියානු තනාපති උදයංග වීරතුංගට රතු වරෙන්තු නෑ…

2006 වසරේ සිදු වූ බව කියන ඇමෙරිකා ඩොලර් මිලියන 14ක මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගට රතු වරෙන්තු නිකුත් කරන්නැයි රහස් පොලිසිය කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය  අද (30) දෙවැනි වරටත් ප්‍රතික්ෂේප කළේය.

උදයංග විරතුංග තවමත් සැකකරුවකු ලෙස නම් කර නැති හෙයින් ඔහුට රතු වරෙන්තු නිකුත් කිරීමට නීතිමට ප්‍රතිපාදන නැතැයි අධිකරණය පෙනවා දුන්නේය.

එසේම ඔහු දැන් සිටින පංදිචිව සිටින ලිපිනයක් සොයාගෙන එම ලිපිනයට නොතීසි යවන ලෙස ද නියෝග කෙරුණි.