FAST NEWS

24×7 Around the Globe

පොලිස්පති පුජීත මානව හිමීකම් කොමීසමට කැඳවේ…

පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අද (29) දිනයේ මානව හිමිකම් කොමිසමට කැඳවා  ඇති බව වාර්තා වේ.

මාර්ග අවහිරතා හේතුවෙන් බස් සේවකයින් මුහුණ දී සිටින අපහසුතාවයක් පිළිබඳව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීම මානව හිමිකම් කොමිසම  මෙලෙස පොලිස්පතිවරයාව කැඳවා ඇති බව පැවසේ.

එසේම ඒ සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සමග රථවාහන කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිසමට කැඳවා තිබේ.