FAST NEWS

24×7 Around the Globe

5 % කින් තෙල් මීල ඉහළ දැමේ…

ලොව තෙල් නිපදවන රටවල නායකයින්ගෙන් සමන්විත ඔපෙක් සංවිධානය විසින් 5%න් තෙල් මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කර සිටියි…

අට වසරකට පසුව ප්‍රථම වතාවට මෙම තීරණය ගෙන ඇති බවද පැවසේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් ඉරානයේ ඛනිජ තෙල් අමාත්‍ය බිජාන් ක්ෂන්ගනේජ් පවසා ඇත්තේ ඔපෙක් සංවිධානය විසින් ඉතා හොඳ තීරණයක් ගෙන ඇති බවයි.