FAST NEWS

24×7 Around the Globe

යෝෂිත රාජපක්ෂට රට යෑමට අධිකරණයෙන් අවසර හීමිවේ.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට යෑම සඳහා හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ කළ ඉල්ලීමට අද (28) කොළඹ මහාධිකරණ අවසර ලබා දීමට කටුයුතු කළේය.

සීඑස්එන් නාළිකාවට මුදල් යෙදවීම සම්බන්ධයෙන් මුදල් අවභාවිත කළායැයි කඩුවෙල අධිකරණයේ පවතින නඩුවක් සඳහා ඇප ලබා සිටින යෝෂිත රාජපක්ෂගේ ඇප කොන්දෙසියක් ලෙස විදෙස් ගමන් තහනම් කර තිබූණී.

අතර සිය දකුණු දණහිසේ සහ වළලුකර ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා මසක කාලයකට ඔස්ට්‍රේලියාවට යාමට ඔහු මොසමක් මගින් අධිකරණයෙන් අවසර ඉල්ලා තිබුණි.