FAST NEWS

24×7 Around the Globe

ඊශ්‍රායල හිටපු ජනාධිපතිවරයෙකු වු නොබෙල් ලාභී සීමෝන් පෙරෙස් අභාවප්‍රාප්ත වේ..

ඊශ්‍රායල හිටපු ජනාධිපතිවරයෙකු වන නොබෙල් සාම ත්‍යාගලාභී සීමෝන් පෙරෙස් අභාවප්‍රාප්ත වු බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය ධුරයේ දෙවරක්  කටයුතු කළ සීමෝන් පෙරෙස් ආගාත රෝග තත්ත්වයෙන් පීඩා විදි මියයන විට 93වන වියේ පසුවු බව පැවසේ.

ඊශ්‍රායල ජනාධිපතිධුරයට ද පත්වූ ඔහු පලස්තීනය සමග සාම සාකච්ඡා හා ගිවිසුම් ඇති කර ගනිමින් සිය රටට සාමය ස්ථාපිත කීරීම වෙනුවෙන් 1994 වසරේ දී නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබුවේය.