FAST NEWS

24×7 Around the Globe

අමෙරිකා කොරියා යුධ අභ්‍යාසයකදී කොරියා හෙලිකොප්ටරයක් කඩා වැටෙයි…

හමුදා අභ්‍යාසයක් අතරතුර දකුණු කොරියා හෙලිකොප්ටර් යානයක් මුහුදට කඩා වැටී එහි සිටි පුද්ගලයන් තිදෙනකු අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඇමරිකා දකුණු කොරියා ඒකාබද්ධ යුද අභ්‍යාසයක් අතරතුර මෙය සිදුවි ඇති බවද පැවසේ.

නැගෙනහිර චීන මුහුදට හෙලිකොප්ටරය කඩා වැටී ඇති අතර එය සොයා පරීක්ෂණ අරඹා ඇති බව දකුණු කොරියානු හමුදා වාර්තා පවසා තිබේ.