FAST NEWS

24×7 Around the Globe

ගැමුණු විජේරත්න ප්‍රමුඛ පිරිසක් මානව හිමීකම් යයි…

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඇතුළු පිරිසක් අද (27) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් භාර දීමට කටයුතු කළේය.

පෞද්ගලික බස් සේවාවට ලංගමට නොමැති බදු සහ සේවා ගාස්තු ගෙවීමට සිදුවන බවත් එය තම කර්මාන්තයට සිදුවන අසාධාරණයක් බවද චෝදනා කරමීන් එයට සාධාරණය ඉටු කර දෙන්නැයි ඔවුන් සිය පැමීණිල්ල මගින් මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා තිබේ.