FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය වාණීජ හා කර්මාන්ත අමාත්‍යවරීය දිවයිනට..

ඉන්දියාවේ වාණිජ හා කර්මාන්ත අමාත්‍යවරිය වන නිර්මලා ශිතාරාමන් මහත්මිය මෙරට සංචාරයක් සඳහා අද (26) දිවයිනට පැමිණීමට නියමීත බව වාර්තා වේ.

සංචාරය අතරතුරදී දෙරට අතර ද්විපාර්ශික කරුණු කෙරෙහි අවධානය යොමු කිරිමට ද සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඇතුළු නියෝජිතයින් හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතය.

ඇය දින 03ක කාලයක් මෙරට රැඳී සිටිමට නියමීත වේ.