FAST NEWS

24×7 Around the Globe

පාප් වහන්සේ ගෙන් ලංකාවට විශේෂ නියෝජිතයෙක්….

එළැඹෙන නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්විමට නියමිත ආසියානු අඟරදගුරු සමුළුව සඳහා පාප් වහන්සේගේ විශේෂ නියෝජිතයා ලෙස ඉන්දියාවේ රංචිහි අගරදගුරු ප්ලාසිඩස් ටොප්පෝ පත්කර තිබේ.

වතිකානු රේඩියෝව මේ පිළිබඳව වන නිවේදනය නිකුත් කළේය.

ආසියානු අඟරදගුරු සමුළුව නොවැම්බර් 28දා සිටි දෙසැම්බර් 04 දා දක්වා කොළඹදි පැවැත්වෙයි.