FAST NEWS

24×7 Around the Globe

‘ටයිටැනික්‘ සංගීත නිර්මාණ ශිල්පියා ගුවන් අනතුරකින් මරුට.

ඔස්කාර් සම්මාන ලාබී සංගීතඳයකුවූ ජේම්ස් හොනර් (61) ඔහුගේ සැහැල්ලු ගුවන් යානයේ ගමන් කරමින් සිටියදී සඳුදා පෙරවරුවේ දකුණු කැලිෆෝනියාවේදී මිය ගිය බව විදෙස් පුවත් සේවා කියයි.

ලොව පුරා අතිශය ජනප්‍රියවූ ‘ටයිටැනික්‘ චිත්‍රපටයේ සංගීත නිර්මාණයද ඔහුගේය.

ඔහු සංගීතය සැපයූ ‘බ්‍රේව්හාර්ට්, ඇවටර්, බියුටිෆුල් මයින්ඩ්‘ චිත්‍රපට ලොව පුරා ජනප්‍රිය විය.

උතුරු සැන්ටා බාබාරාහිදී වනාන්තරයක් ආසන්නයේ ඔහු ගමන් කළ යානය සම්පූර්ණයෙන් ගිනි ගෙන විනාශවූ බව එරට වාර්තා පවසයි. දක්ෂ ගුවන් යානා පදවන්නකු වූ හොනර් පමණක් එම අවස්ථාවේ යානයේ සිට ඇත.

 

tytytytytytytytytytyy