FAST NEWS

24×7 Around the Globe

රේගු පනතට එරෙහිව රේගු සේවකයෝ වීදි බැසීමට සැරසෙයි..

නව රේගු ආඥා පනතින් ජාවාරම්කරුවන්ට වාසි සලසන බව පවසන රේගු දෙපාර්තමේන්තු සේවකයෝ එමගින් බදු අය කරගැනීම පෞද්ගලික අංඅශයට පැවරෙන බව අවධාරණය කරයි.

මේ හේතුවෙන් අදාළ තත්ත්වයට විරෝධය පල කරමින් රේගු දෙපාර්තමේන්තු සේවකයින්ගේ සහභාගිත්වයෙන් උද්ඝෝශණයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

අදාළ උද්ඝෝෂණය හෙට (23) දහවල් 12ට ලේක්වුස් වටරවුමේදී පැවැත්වීමට නියමිත ය.