FAST NEWS

24×7 Around the Globe

බාහිර උපාධි ලියාපදිංචිය සීමා කිරිමට පියවර….

බාහිර උපාධි ලියාපදිංචිය සීමා කිරිමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.

බාහිර උපාධි හදාරණ උපාධි අපෙක්ෂකයින්ගෙන් සමත් වන්නේ 10%ක ප්‍රමාණයක් වුවත් ඒ සඳහා විභාග ආදිය පැවැත්වීමට විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවැසීය.