FAST NEWS

24×7 Around the Globe

ෆොන්සේකාගේ අමාත්‍යංශයට පනස් නව කෝටියක් අනුමත වෙයි..

ෆීල්ඩ් මාර්ෂල්, සරත් ෆොන්සේකා අමාත්‍ය ධුරය දරණ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය සඳහා රුපියල් පනස් නව කෝටි විසි නව ලක්ෂ විසිපන්දහසක් ඉල්ලා ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුවට ඊයේ (20) පාර්ලිමේන්තුවේදී  අනුමැතිය හිමි විය.

මේ වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා අමාත්‍යාංශයේ කටයුතු පවත්වාගෙන යාම සඳහායි අදාළ මුදල ඉල්ලා තිබුණි.