”20 සංශෝධනය; පිළිබිඹුව සහ නොපෙනෙන සැබෑව” නමින් 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳව සම්මන්ත‍්‍රණයක් පැවැත්වීමට වාමාංශික පක්ෂ සහ සංවිධාන කටයුතු යොදා තිබේ.
මෙම සම්මන්ත‍්‍රණය ජුනි 24 බදාදා සවස 3ට කොළඹ, ටොරින්ටන් මාවතේ, ජාතික පුස්තකාල සහ ප‍්‍රලේඛන සේවා මණ්ඩල ශ‍්‍රවනාගාරයේදී පැවැත්වේ.
නව සම සමාජ පක්ෂයේ ලීනස් ජයතිලක, ශ‍්‍රී ලංකා සමාජවාදී පක්ෂයේ මහින්ද දේවගේ, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ එහිදී දේශන පැවැත්විමට නියමීතව ඇත.







