FAST NEWS

24×7 Around the Globe

ෆොන්සේකාගේ බැණාගේ ඉල්ලීම් අහකට.

තමන්ගේ විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙසත්, 2010 වසරේදී රාජසන්තක කරන ලද සිය දේපල නැවත පවරාදෙන ලෙසත් ඉල්ලමින් ධනුන තිලක්රත්න මහතා කළ ඉල්ලීම් දෙකක් අද (23දා) කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ලිවේරාද තෙන්නකෝන් මහත්මිය ප්‍රතික්ෂේප කළාය.

හයිකෝප් නඩුවට අදාළ විභාගයේදී මහාධිකරණ විනිසුරුවරිය මෙම ප්‍රතික්ෂේප කළායා. ධනුන තිලකරත්න ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණා කෙනෙකි.