FAST NEWS

24×7 Around the Globe

හිටපු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලකගෙන් FCID යෙන් ප්‍රශන් කෙරේ..

හිටපු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතාගෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය  මෙ වන විට ප්‍රශ්න කරමීන් සිටින බව වාර්තා වේ.

ඉකුත් පාලන සමයේ ආන්දෝලනයට තුඩු දුන් මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු ගුවන් හමුදාපතිවරයාගෙන්  මෙලෙස ප්‍රශන් කෙරෙන බවද පැවසේ…