FAST NEWS

24×7 Around the Globe

මීහින් ලංකා නඩුවට හිටපු මන්ත්‍රී සජීන්ද වාස්ට ඇප…

මිහින් ලංකා සමාගමේ ගනුදෙනුවලදී රුපියල් මිලියන 833ක් පාඩු කළැයි අල්ලස් හෝ දූෂණ කොමිසම පවරා ඇති නඩුවට අද (20) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීය.

එහිදි නඩුවේ වගඋත්තරාකාර හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන රුපියල් ලක්ෂ දෙක හමාරක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.