FAST NEWS

24×7 Around the Globe

කල්කුඩාහි යුවළක් ගෙළ වැළලාගෙන දිවිනසා ගනී.

කල්කුඩාහි ගෙල වැළලාගෙන මිය ගිය සිරුරු යුවළකගේ සිරුරු දෙකක් සොයාගත් බව පොලසිය කියයි.

ඔවුන්ගේ පුතුන් දෙදෙනා පසුගිය 18 දා දිනයේදී කල්කුඩා මුහුදේ දිය නාමින් සිටියදි අතුරුදන්ව ඇති බවද පැවනසේ.

සිය දරුවන් දෙදෙනාගේ අකල් වියෝව දෙමාපියන් සිය දිවි නසා ගැනීමට ආසන්නතම හේතුව විය හැකි බව පොලීසිය සැක කරයි.