FAST NEWS

24×7 Around the Globe

ලේක් හවුස් සේවකයෝ ලේක් හවුස් වහලය මත විරෝධය පාති.

ලේක් හවුස් පුවත්පත් ආයතනයේ සේවය කරන සේවකයන් තිදෙනෙක් එම ආයතනයේ වහලය මතට නැග විරෝධතාවයක නිරත වන බව වාර්තා වේ.

වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා සිටීමින් ඔවුන් මෙලෙස විරෝධතාවයක නිරත වන බව පැවසේ.