FAST NEWS

24×7 Around the Globe

ලෝකාන්තයේදි අතුරුදන්වු සිසුන් 12 සොයා ගැනේ…

ලෝකාන්තය නැරඹීමට ගොස් අතරමං වූ බව කියන පාසල් සිසුන් 12 දෙනෙකු  පොලීසිය විසින් සොයාගෙන තිබේ.

කොළඹ, කොළොන්නාව ප්‍රදේශයේ උසස් පෙළ සිසුන් 12 දෙනෙකු ලෝකාන්තය නැරඹීමට ගිය අවස්ථාවේ මෙලෙස අතුරුදන්ව ඇති බවට නානුඔය පොලීසියට ලද තොරතුරක් මත සිසුන් සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර තිබුණි.

ලෝකාන්තය පිවිසුම් දොරටුව ආසන්නයේදී ඔවුන්  සොයා ගෙන තිබේ.