FAST NEWS

24×7 Around the Globe

තාජුඩින් ඝාතන සිද්ධිය – අධිකරණ වෛද්‍ය නිළධාරීයාගේ කලින් ඇප ඉවතට..

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ අස්ථි කොටස් අස්ථාන ගත විම සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනිම වළක්වන ලෙස ඉල්ලා  හිටපු  ප්‍රධාන අධිකරණ වෛද්‍ය  ආනන්ද සමරසේකර මහතා  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ අපේක්ෂිත ඇප අයැදුම අද (15) කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  දුලානි  අමරසිංහ මහත්මිය ප්‍රතික්ෂේප කළාය.