FAST NEWS

24×7 Around the Globe

කලාකරුවන් සඳහා විශ්‍රාම වැටුපක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමීවේ..

කලාකරුවන් සඳහා විශ්‍රාම වැටුපක් ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමි වී ඇති බවත් ඒ අනුව දායක විශ්‍රාම වැටුපක් ලෙස එය ඉදිරියේදී ක්‍රියාත්මක වනු ඇති බව අද (14) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.