FAST NEWS

24×7 Around the Globe

රෝහිතට රට යන්න අවසර ලැබෙයි…

අයථා ලෙස රුපියල් මිලියන 4.3ක ඉපැයූ බව කියමින් හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධනට එතෙර යාමට පනවා තිබු තහනම තාවකාලිකව ඉවත් කරමින් සැප්තැම්බර් 25 සිට  ඔක්තෝම්බර් 25 දක්වා  එතෙර යාමට  කොළඹ මහාධිකරණ අද (9) ඔහුට අවසර දුන්නේය.