FAST NEWS

24×7 Around the Globe

ධීවර සංස්ථාවේ නව සභාපති ජගත් පෙරේරා

ධීවර සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ජගත් පෙරේරා මහතා පත් කර තිබේ.

ඔහු සීමාසහිත සී නෝර් පදනමේ සභාපති ලෙස මීට පෙර කටයුතු කළේය.