FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමති මහින්දානන්දට අල්ලසින් නඩු..

රුපියල් පන්කෝටි තිස් එක් ලක්ෂයක ක්‍රීඩා උපකරණ මිලදී ගෙන ඒවා බෙදා නුදුන්නැයි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට සහ අජිත් නිශාන්ත ගුණසේකර මහතාට අල්ලස් කොමිසම නඩු පවරා තිබේ.

ඒ, අද (08) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේදීය.