FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති ලේකම් ආහාර සැපයිමක් ගැන ප්‍රකාශයක් දීමට ජනපති කොමීසමේ…

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත අද(08) උදෑසන 10 පමණ පැමීණීයේය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ තැපැල් දෙපාර්තමේන්තුවේ පැවති උත්සවයක් අවස්ථාවේදී සිදු කලැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශක් ලබාදීම සඳහා ඔහු මෙලෙස කොමීසටම පැමීණ ඇති බව වාර්තා වේ.

මෙම උත්සවය තැපැල් ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන්ට සහ මුද්දර කාර්යාංශයේ නිලධාරීන්ට පැවති අතර එහිදී ඔවුන්ට ආහාර සැපයීමේදී මූල්‍ය අක්‍රමිකාවක් සිදු ව ඇති බවට වීරතුංග මහතාට එරෙහිව ජනාධිපති කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබේ.