FAST NEWS

24×7 Around the Globe

පැණි බීම දැරියන් ඉක්මණින්ම මල්වර කරවන බව හෙළිවේ.

 

අධික සීනි සාන්ද්‍රණය සහිත පාන වර්ග බීමට ගැනීමෙන් කුඩා දැරියන් ඉක්මනින් වැඩිවියට පත්වන බවට වෛද්‍ය පර්යේෂණයක් මගින් තහවුරු කරගෙන තිබේ.

නිසි වයසේ දී වැඩිවියට පත්වන අයට වඩා අඩු වයසේ දී වැඩිවියට පත්වන අයට පියයුරු පිළිකා අවදානමක් තිබීම මෙහි ඇති දරුණු තත්ත්වයයි.

අඩු වයස් දැරියන් 6,000 ක් යොදා ගනිමින් එංගලන්තයේ මෙම පර්යේෂණය සිදු කර ඇති අතර එමගින් මේ බව තහවුරු වී තිබේ.