FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපයට කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයෙකු පත් කෙරේ….

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස රසික මංජුල බුද්ධදාස මහතා පත් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මීට අදාළ ලිපිය ජනාධිපති නිල නිවසේ දී බුද්ධදාස මහතා වෙත භාර දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.