FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ මැලේසියානු මහකොමසාරිස්ට පහරදුන් 12 ක් අත්අඩංගුවට ගැනේ..

ශ්‍රී ලංකාවේ මැලේසියානු මහකොමසාරිස් ඊබ්‍රහිම් අන්සාර් මහතාට පහරදීමේ සිද්ධියට 12 දෙනෙකු පමණ  පැමිණ තිබෙන බව මැලේසියානු මාධ්‍ය වාර්තා කරයි.

මේ පිළිබඳව තොරතුරු වාර්තා කරන ‘ද ස්ටාර්’ පුවත් සේවය පැවැසුවේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව හෙට (07දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි’