FAST NEWS

24×7 Around the Globe

බණ්ඩාරගම මොහොමඩ් නම් ව්‍යාපාරිකයෙකු අතුරුදන්..

බණ්ඩාරගම අටුළුගම සිට බැංකු රන් බඩු වෙන්දේසියකට පිරිසක් සමග ගිය මොහොමඩ් නස්රීන් නම් (35) හැවිරිදි ව්‍යාපාරිකයා ආගිය අතක් නැතැයි ඔහුගේ පියා පොලිසියට පැමිණිලි කර ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (04) කන්තලේ හෝටලයක නතර වී වෙන්දේසියට ගිය ඔහු ළඟ රුපියල් කෝටියක පමණ මුදල් තිබෙන්නට ඇතැයි පොලිස් පැමිණිල්ලේ දැක්වේ.