FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති මහින්ද යළි දිවයිනට

මලයාසියාවේ සංචාරය අවසන් කළ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස අද (5) පෙරවරු 10.30ට කටුනායකට ළඟා වූහ.