FAST NEWS

24×7 Around the Globe

පොලිස් ලොක්කෝ 40 කට පුජිත්ගෙන් ස්ථාන මාරු…

පොලිස් ස්ථානාධිපතිවරු 15 දෙනෙක්ට හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු, පොලිස් අධිකාරීවරු සහ සහකාර පොලිස් අධිකාරිවරු 25 දෙනෙක් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ස්ථාන මාරු කරනු ලැබ ඇති බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.