FAST NEWS

24×7 Around the Globe

තුර්කි – සිරියා දේ්ශ සීමාවෙන් කැරලිකරුවන් සම්පුර්ණයෙන්ම ඉවතට..

තුර්කි – සිරියා දේශ සීමාවෙන් තුර්කි හමුදා සහ සිරියා කැරලිකරුවන් සම්පූර්ණයෙන් ඉවත් කළ බව තුර්කි අගමැති බිනාලි යිල්දිරිම් පවසයි.

දකුණුදිග දියාබාකිර් නගරයේ සිට අගමැති මේ බව ප්‍රකාශ කර ඇති අතර තුර්කි හමුදා සහ අන්කාරා හි නිදහස් සිරියා හමුදා ප්‍රහාරකයන්  අසාස් සහ ජාරාබ්ලස් අතර ප්‍රදේශයෙන් ඉවත් කර ඇතැයි කියති.

‘අපේ කිලෝ මීටර් 91 දේශ සීමාව සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි. සියලු ත්‍රස්ත සංවිධාන පරාජය කර ඔවුන් ඉවත් කළා ‘ යැයි අගමැති රූපවාහිනියෙන් අමතා ප්‍රකාශ කර ඇත.