FAST NEWS

24×7 Around the Globe

ත්‍රිරෝද රථ මීටර් සඳහා ප්‍රමිතිගත ක්‍රමවේදයක් ගෙන පනත කෝ…

ත්‍රිරෝද රථ මීටර් සඳහා ප්‍රමිතිගත ක්‍රමවේදයක් සකස් කිරීමට රජය ගෙන ආ පනත මේ වන ව තෙක් බලාත්මක කර නොමැති කමින් ගැටළු රැසක් නිර්මාණය වී ඇතැයි සමස්ත ලංකා  ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංමගයේ ලේකම්  ටී.ආර්.ආර් පල්ලි මහතා සඳහන් කළේය.

ත්‍රීරෝද රථ මීටර් සඳහා ප්‍රමිතිගත ක්‍රමවේදයක් සකස් නොකිරීම පාරිභෝගිකයින්ගෙන් මුදල් අය කිරීමේදී අක්‍රමිකතා ද සිදුවන බවද එම සංගමය පවසයි.