FAST NEWS

24×7 Around the Globe

බැසිල් රාජපක්ෂව ජනපති කොමීසමට කැඳවේ…

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව ලබන මස දෙවැනිදා බරපතල වංචා සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසමට කැඳවා තිබේ.

පෞද්ගලික ගමන් සදහා හෙලිකොප්ටර් යානා උපයෝගි කරගෙන මගනැගුම ව්‍යාපෘතියෙන් ඒ සදහා මුදල් ලබාදීමේ සිද්ධියක් පිළිබදව කරුණු විමසීම එහි අරමුණවී ඇති බව එම කොමීසම පවසයි.