FAST NEWS

24×7 Around the Globe

කොළඹ වරායේ ගින්නක්..

මීට සුළු මෙහෝතකට පෙර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ගින්නක් හටගෙන අැති බව එහි ආරංචි මාර්ග පවසයි.

වාර්තා වන අන්දමට ගින්න ඇතිවී ඇත්තේ වරාය පර්යන්තයේ ගොඩගසා තිබූ ටයර් තොගයක බවද වැඩි දුරටත් වාර්තා වේ.

වැඩි විස්තර බාලාපොරෝත්තුවන්න.