FAST NEWS

24×7 Around the Globe

කලුවරගස්වැවදී වල් අලි ප්‍රහාරයකින් අයෙක් මරුට – 10 ක් රෝහලේ

අද (27) අලුයම කලුවරගස්වැවදී වල් අලි ප්‍රහාරයකින් වෑන් රියක ගමන්ගත් අයෙකු මියගොස් දසදෙනෙකු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුලත් කල බව රෝහල් ආරංචිමාර්ග කියයි.