FAST NEWS

24×7 Around the Globe

පෑලියගොඩ පොලීතින් කර්මාන්ත ශාලාවක ගින්නක්..

පෑලියගොඩ නාරංමිනිය අතුරුපිටිය මාර්ගයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇති බව පෑලියගොඩ පොලිසිය පවසයි.

ගින්න නිවීම සඳහා මේ වන විටත් කොළඹ ගිනි නීවීමේ ඒකකයේ ගිනි නිවීමේ රථ 4 ක් පැමිණ ඇති බව ද පොලිසිය වැඩිදුරටත් පැවසීය.